මෑතකදී මගේ මව ඇය වෙබ් අඩවියක දුටු අප්‍රිකාවේ සතුන් අතර ඝට්ටනයක වීඩියෝවක් මට දුන්නාය. ඒ සාමාන්‍යයෙන් බිය නොවන විශාල අං සහ දිගු පාද ඇති මුවන් සහ නිර්භීත සහ දරුණු පැස්බරුන් කණ්ඩායමක් සමඟ ඝට්ටනයකි.
විරුද්ධවාදීන්ට වඩා උස්වූ නායක පැස්බරා උගේ විහාල තටු සොළවා ගොරවමින් මුවන් තිදෙනෙක් ඉදිරියට දිව ගිය අතර මුවන්ට පැන දුවන්න එය හේතු වූයේය.
“උන්ගේ අං කෙතරම් ශක්තිමත්ද කියා…
ඉක්වදෝරයේ සුබ ආරංචි ගමනක යෙදී සිටින විට අප යාච්ඤාවෙන් යුතුව ලූණු නෙළමින් සිටි අයෙක් වෙත ගියෙමු. කැඩිච්ච ස්පාඤ්ඤ භාෂාවෙන් ඔහුට කෙටියෙන් බයිබලය ගැන කියන්න මමත් මගේ යහළුවනුත් කැමති බව මම කීවෙමි. අප සාක්ෂි බෙදා ගන්නා විට ඔහු නැවතී අසා සිටියේය. ඉන් පසුව මගේ එක මිතුරෙක් ශබ්ද නඟා ඉංග්‍රීසියෙන් බයිබලය කියෙව්වේය. අප ඔහුට දෙන ලද පොත් පිංච හරවා ඔහු ස්පාඤ්ඤ බසින්…
ඉන්දුනීසියාව හරහා යන ගුවන ගමනකදී ගුවන් නියමුවන් දෙදෙනාටම නින්ද ගියේය. නියම උසට ළඟාවූ පසුව ප්‍රධාන නියමුවාට නිදා ගැනීමට අවසර ඇත. ඔහු ඇහැරී බලන විට කණිෂ්ඨ නියමුවාද නිදා සිටින බව ඔහු දැන ගත්තේය. දෙදෙනා විනාඩි තිහක් පමණ නිදා ගෙන ඇත. මගීන් 150 ස් දෙනෙක්ද කාර්ය මණ්ඩලයද එහි වූහ. උස අඩි 36,000 ක් පමණ වූහ. ගුවන් යානය මාර්ගයෙන් ඉවතට ගොස් තිබිණ. නමුත්…
තරුණ ලේඛකයෙක් ලෙස මාධ්‍ය වේදී හැඳුනුම්පතේ ඇති බලය ගැන මම ඉක්මණින් ඉගෙන ගත්තෙමි. එහි මගේ නම, ඡායාරූපය සහ මාධ්‍ය ආයතනය සඳහන් වූ හෙයින් ක්‍රීඩකයන් සම්මුඛ පරීක්ෂණ වෙනුවෙන් හමුවීම, ප්‍රධාන උත්සව වලට පෙර සහ පසුව ජනප්‍රිය තරු මුණ ගැසීම යනාදියට අවසර ලැබුණි.
කෙසේ වෙතත්, ජේසුස් වහන්සේව මගේ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත් පසුව ක්‍රීඩාව සහ මාගේ වෘත්තිය මගේ රූපයන් බවට පත් වී ඇති…
2023 ජනවාරි මාසයේදී බෆලෝ බිල්ස් කණ්ඩායමේ ඩමාර් හැම්ලින් සාමාන්‍ය පොර බැදීමකින් පසුව ඇද වැටෙනවා රූපවාහිනියෙන් සජීවිව දැක ප්‍රේක්ෂකයෝ විශ්මපත් වූහ. විසි හතර හැවිරිදි තරුණයාට හදිසි හෘද්‍යාබාධයක් සෑදි තිබුණි. ඔහුගේ හදවතේ ගැස්ම නැවතුණත් පිට්ටනියේදීම විශේෂඥ වෛද්‍යවරු එය නැවත පණ ගැන්වූහ. පුදුමයක් වූයේ මාස තුනකට පෙර මිය ගොස් පිට්ටනියේදීම පණ ගැන්වූ හැම්ලින්ට නැවත ක්‍රීඩාවට අවතීර්ණ වීමට අවසර ලැබීමය.
හැම්ලින් පැවසුවේ තම ජීවිතය…
2024 පැරිස් ඔලිම්පික් තරඟයේදී කොටසින් කොටස කේටී ලෙඩෙකි මීටර් 1500 නිදහස් ආර තරඟයේ සුපුරුදු ස්ථානයක සිටියාය. විනාඩි පහළොවක් පමණ ඇය අනිකුත් තරඟකාරියන්ට වඩා ඉතා ඉදිරියෙන් තමාගේ සිතුවිලි වල තනිවී සිටියාය. ඒ දිගු තරඟයේදී ලෙඩෙකි සිතුවේ මොනවාද? ඇය අලුත් ඔලිම්පික් වාර්තාවක් පිහිටුවා රන් පදක්කමක් දිනාගත් තරඟයෙන් පසුව තිබූ සම්මුඛ සාකච්ඡාවේදී ලෙඩෙකි පැවසුවේ ඇයව පුහුණු කළ අය ගැන සිහි කරමින් ඔවුන්ගේ නම්…
වසර කිහිපයකට පෙර මම පෙළපත් පරීක්ෂණයට පෙනී සිටි පසු මගේ මුතුන් මිත්තන් ගැන මට කුතුහලයක් ඇති වුනි. දැනට ජීවතුන් අතර නැති මගේ පියාගේ සහ මාගේ මවගේ පාර්ශවයෙන් ඥාතීන් කිහිප දෙනෙක් ගැන කථා ඇසීමට ලැබීම ගැන මම කෘතඥ වෙමි. මාගේ මුතුන් මිත්තන් ගැන ඇසීම මාගේ පවුලේ මුල් සමඟ සම්බන්ධ වීමට මට අවස්ථාව ලබා දෙයි. එසේම ඔවුන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීමටද මට…
පසුගිය වසර ගණනාව තුළ විවිධ හේතූන් නිසා තනිකම සමඟ පොරබදන අය වෙනුවෙන් මම යාච්ඤා කර ඇත්තෙමි. එනම් තමන් බැලීමට පවුලේ අය නොඑන වැඩිහිටි නිවෙස් වල සිටින අය, හිස් වූ නිවස තුළ තනිවම සිටීමට නොහැකි නිසා පිටතට වී කාලය ගත කරන වැන්දඹුව, හදවතේ ඇති දේ බෙදා ගැනීමට කෙනෙකු නැති කිතුනු නායකයින්, නොසළකා හැර ඇති තනිවූ නිවෙස් අහිමි අය වැන්නවුන්ටය.
තනිකම ඕනෑම…
ලාස්වේගාස් සිට ලොස් ඇන්ජලිස් දක්වා යන ගමන පැයකින් පමණ අඩුකරන මාර්ගයක් සිතියම් යෙදවුම පෙන්නුම් කළ විට ෂෙල්බි ඊස්ලර් සහ ඇගේ සහෝදරයා එම කෙටි මාර්ගය තෝරා ගත්හ. නමුත් “කෙටි මඟ” දූවිලි සහිත පාරකින් ඔවුන්ව ගෙන ගොස් කැලිෆෝර්නියාවේ මොර්ජේව් කාන්තාරයේ දූවිලි කුණාටුවක් මධ්‍යයේ ඔවුන්ව අතරමං කළේය. නැවත හැරී යාමට ඔවුන්ට හැකි වුවද ඔවුන්ගේ මෝටර් රථයට වූ හානිය නිසා අවසානයේදී එය ඇද ගෙන…
වසර කිහිපයකට පෙර දුම්රියට ඇවිද ගෙන යන විට රෞද්‍ර පෙනුමක් ඇති බල්ලෙක් සමඟ කාන්තාවක් මා දෙසට එනවා දුටීමි. මම සුරතල් සතුන් අතර හැදී වැඩුණු හෙයින් ලෝම සහිත මිතුරන්ට බිය නොවීමි. නමුත් මෙම බල්ලා බිය ගෙන දෙන සුළුය. බල්ලා මට ළංවෙත්ම ඌ බුරන්න පටන් ගත්තේය. මම සිනහ සී එය අමතක කරන්න සිතුවෙමි. නමුත් ඔහු මගේ ඇඟට පැන්නේය. මම මොර ගැසුවෙමි. ස්තුති…